කැන්ගරුවෝ දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගනිති

ඔස්ට්‍රේලියාව වසර 14කට පසු ශ්‍රී ලංකාවේදී ලැබූ තරගමාලා ජයක් ශ්‍රී ලංකා පළමු ඉනිම – 257 (ඕවර 97.4) කුසල් මෙන්ඩිස් නොදැවී 85, දිනේෂ් චන්දිමාල් 74 (මිචෙල් ස්ටාක් 37/3, මැතිව් කූනමන් 63/3, නේදන් ලයන් 96/3) ඔස්ට්‍රේලියා පළමු ඉනිම – 414 (ඕවර 106.4)…













