ප්‍රසන්න රණවීර 08 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන මස 08 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ නඩුව අද (25) මහර මහේස්ත්‍රාත් අධිකරණයෙදී විභාග වූ අතර, එහිදී මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා විසින් මෙම නියෝගය ලබාදුන් බවයි සඳහන් වන්නේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා…












