මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙයි ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්‍ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එම පෙත්සමේ වග උත්තරකරුවන්…