Category Politics

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට…

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. 

ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

දේපොළ අත්තනෝමතික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමට නව පන­තක්

ව්‍යව­සා­යන් සහ දේපොළ ඇතුළු පෞද්ග­ලික දේපොළ අත්ත­නෝ­ම­තික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමේ අර­මු­ණෙන් ආයෝ­ජන ආර­ක්ෂ­ණය සඳහා නව පන­තක් හඳුන්වා දීමට රජය සූදා­නම් වෙයි. මීට අදාළ යෝජ­නාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස කැබි­නට් මණ්ඩ­ල­යට…

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද (12) පැවැත්වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා…

කෙහෙළියට එරෙහි දූෂණ චෝදනාවක‍ට අදාළ නඩුවක් දෙසැම්බර් 09 කැඳවන ලෙස නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් 09 වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය අද (11) නියම කරනු ලැබුවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ්…

බස් – දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

බස්, දුම්රිය, කුලී රථ යන ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව, වැඩිම මගී සංසරණයක් සිදුවන බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රමුඛතා පදනම මත, පහත සඳහන් බහුවිධ ප්‍රවාහන…

විපක්ෂයේ භූමිකාව කරන ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කරනවා – නාමල් රාජපක්ෂ

විපක්ෂයේ භූමිකාව අවංකව ඉටු කරන ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී.…

හැසි­රෙන්න දන්නෙ නැත්නම් එළි­යට දානවා

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහතා මුල­සු­නට අව­නත නොව­න්නේ­නම් සභා­වෙන් ඉවත් කිරී­මට සිදු­වන බව කථා­නා­යක, වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ඊයේ (10) පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා 2026 වසර සඳහා වන අය-වැයට අදාළ අය-වැය දෙවැ­නි­වර කියැ­වීමේ විවා­ද­යට අද­හස් දක්ව­මින්…