රැලියට සජබ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නුගේගොඩදී අද දිනයේ පැවැත් වීමට සූදානම් කර ඇති රැලියට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීන්දුවක් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. මෙය විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අමනාපවී හෝ…












