මහින්දගේ ගෙදර ලක්ෂ 7ක හිඟ බිල් තවමත් ගෙවා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා විසන්ධි කිරීමට පෙරේදා (07) සූදානම් වී ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ජල…













