අශේන්ගේ පෙත්සම නිෂ්ප්‍රභයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමකින් තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ ව්‍යාපාරිකයකු වන අශේන් සේනාරත්න මහතා සහ තවත් එක් අයකු විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක්…











