Category Politics

මහමැතිවරණයට නිරීක්ෂකයෝ 5000ක්-පැෆ්රල් සංවිධානය

පාර්ලිමේන්තු මැතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි. ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිනමිණට පැවැසීය. පසුගිය ජනාධිපතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යෙදවූ බවද හෙතෙම සඳහන් කළේය.

ගම්මන්පිලට එරෙහි නඩුවක විරෝධතා ගොනු කරන්න දින දෙයි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේ ලිඛිත දේශන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කරන…

පාස්කු වාර්තාවලින් දේශපාලනය කරන්න එපා-හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරයි. අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි…

ඇල්පිටියේ පුංචි ඡන්දය හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අලුතින් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 48කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි තේරීම් භාර නිලධාරි ගාල්ල දිසා ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය. ඒ සඳහා…

කැනේඩියානු මහකොමසාරිස් හා අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබෙයි. ඒ අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලයේදීයි. එහිදි දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි එමෙන්ම ශ්‍රී ලංකාවේ…

මහමැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි

යාපනය දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපෙක්ෂක්යෙකුහට ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන්  මිය ගොස්  තිබෙයි. යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන්  නැමති අපෙක්ෂකයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන්ඩ(තැපල් පෙට්ටියෙන්)…

නාමල් රාජපක්ෂ CID එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මෙම අවස්ථාවේ මාධ්‍ය  හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­න­යට සහාය වීමට එක්සත් ජාතීන්ගේ එක­ඟ­තාව පළ වේ

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­දා­මය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය එක­ඟ­තා­වද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධි­කා­රක Marc-Andre Franche මහතා මේ බව ප්‍රකාශ කළේ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (22) හමු වූ…

56 මැති­ව­ර­ණ­යෙන් මාත­ලෙන් පාර්ලි­මේ­න්තු­වට ගිය කවියා

ශ්‍රී ලංකාවේ පාර්ලි­මේන්තු ඉති­හා­සය විම­ර්ශ­නය කරන විට නීති වෘත්ති­ක­යන්,  ඉඩම් හිමි වැවි­ලි­ක­රු­වන් මෙන්ම සමා­ජයේ ගෞර­වය දිනා ගත් ප්‍රභූ­ව­රුන් වැඩි­දෙ­නකු මැති සබ­යට පිවි­සීමේ වරම හිමි­ක­ර­ගත් ආකා­රය පෙනී යනු ඇත. එහෙත් 1956 පැවැති තුන්වැනි පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල නිකුත් වීමෙන් පසු එතෙක් පැවැති පාර්ලි­මේ­න්තුවේ…

උතුරු නැඟෙ­න­හිර තරුණ පිරි­ස­ගෙන් රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්න-ටෙලෝ සංවි­ධා­නයේ නායක සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන්

උතුරු නැඟෙ­න­හිර තරුණ තරු­ණි­යන් තුළ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව දැඩි උන­න්දු­වක් ඇති බවත්, ඉතා ඉහළ අධ්‍යා­ප­න­යක් ලබා සිටින එවැනි තරුණ තරු­ණි­ය­න්ගෙන් මේ රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්නා ලෙසත් ටෙලෝ සංවි­ධා­නයේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන් මහතා පෙරේදා (22) ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර…