හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැය තුනකට පසු CIDයෙන් පිටවෙයි

පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙලෙස කැඳවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර…