පාතාලය-මත්ද්‍රව්‍ය ජාවාරම නඩත්තු කළේ දේශපාලනඥයන් ඒ දේශපාලන සංස්කෘතියට තිත තබනවා-අගමැති හරිනි අමරසූරිය පවසයි

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හා පාතාලය අද වන විට මුළු රටටම විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ජාතික ආරක්ෂාවට පවා විශාල තර්ජනයක් මෙයින් තිබෙන බවත් මෙතෙක් මේවා නඩත්තු කළේ දේශපාලනඥයන් බවත් අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. ඉකුත්දා (26) අඹතලේ ගල්වාන හන්දියේදී පැවැති…












