මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය

දේශපාලන සාක්ෂරතාව යනු මැතිවරණ සහ රාජ්‍ය ක්‍රියාවලින් අවබෝධ කර ගැනීම, දේශපාලනයේ නියැළෙන ආකාරය දැනගැනීම සහ විවිධ දෘෂ්ටි ණයන් ඇගයීම සඳහා විවේචනාත්මක චින්තන කුසලතා ඇතුළු ප්රජාතන්ත්රවාදයට සහභාගි වීමට අවශ්‍ය කුසලතා සමූහයයි. දේශපාලන සාක්ෂරතාවය ති කිරීම සහ වැඩිදියුණු කිරීම වහා කළ යුතුයි.…












