අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුවයි-සභානායක බිමල් රත්නායක

ස්ථාවර නියෝග අත්හිටුවා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුව බවත් මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් සමාජගත කිරීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු උත්සාහ දරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. සභානායක, ඇමැති බිමල්…












