ඇමති අනිල් ජයන්ත ලෝක ආර්ථික සමුළුවේ දී ද්වීපාර්ශික සාකච්ඡාවල තිරත වෙයි

ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගි වී සිටින කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ජාවල නිරත ව තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා…












