පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්රීවරුන්ට දින 3ක වැඩමුළුවක්

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සාම්ප්රදායිකව සිදු කරනු ලබන…













