මහින්ද, ගෝඨාභය, රනිල් වැනි ආපදා කළමනාකරණය ගැන හසළ අත්දැකීම් ඇති අයගෙන් ප්‍රයෝජනයක් ගන්න ආණ්ඩුව අසමත් වුණා – ගම්මන්පිල

ලංකා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ව්‍යසනයට ශ්‍රී ලංකාව මුහුණ දුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රජය විසින් සිදු කළ වැරදි 14 ක් නිසාවෙන් බවයි…













