පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි. එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි. එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ආසන 123ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කරගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවට නව පරිච්ඡේදයක් එක් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ඊයේ (14) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස අවසන් විය. මන්ත්‍රීවරු 225ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති මහමැතිවරණය සඳහා අපේක්ෂකයන්…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අභයසිංහාරාමයේ සයිකෝජි පෙර පාසලේදී සිය ඡන්දය භාවිත කර තිබූ අයුරු.

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැඟිල්ලේදී සිය ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි අයුරු.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේදී සිය ඡන්දය භාවිත කළ අයුරු.

සොරණාතොට සමූහ – සී. ගමගේ, ජී.එස්. තැලිගම – කිරිඳිවැල සමූහ, ඩී. මිහිඳුකුල – කොච්චිකඩේ, රුසෙයික් ෆාරුක්, මීගහතැන්න – සමූහ, වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල සමූහ, හැටන් – රංජිත් රාජපක්ෂ, අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා, ගම්පොළ – සුරංග රාජනායක, කතරගම…

පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති…

මෙවර මහමැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක මහතා ‘දිනමිණ’ට ඊයේ (14) ප්‍රකාශ කළේය. මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසු ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින්…

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ඡන්ද පෙට්ටි රැගෙන එද්දී