Category Politics

ෆ්ලෝටිං මාකට් නංවන්න රජය හා ජපානය එක්වෙයි

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (ෆ්ලෝටිං මාකට්) රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ආයෝජකයන් දෙදෙනකු ඉදිරිපත්ව ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා දිනමිණට ඊයේ (30) පැවසීය. මේ අතර ජපන් ආයෝජකයෙක්ද…

ආරක්ෂාව නම් අඩු කරලා: මට දීලා තිබෙන ආරක්ෂාව ඇති-ශ්‍රීලනිපයේ අයිතිය උසාවි තීන්දුවෙන් පසු

මේ වනවිට තමන්ගේ ආරක්ෂාව අඩු කර තිබුණ ද ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (29) සවස ඓතිහාසික රුවන්මැලි මහසෑ රදුන් වැඳ පුදා ගැනීමට…

හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය විජයරාම නිල නිවෙසේදී මහින්ද රාජපක්ෂ මහතා විසින්…

මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත් කිරීමේ උත්සාහයක්-හිටපු මන්ත්‍රී සාගර කාරියවසම්

මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙනවා. මේ රටේ වැඩිම තර්ජනයක් තිබෙන රාජ්‍ය නායකයා ඔහුයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව නොදී ඔහු නිවාසයට හිර කර තැබීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර…

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට ජනපතිගේ අවධානය

විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර ඇත. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහසක් දක්වා ඉහළ නැංවීම සදහා…

ජිමී කාටර්ගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ. ජනාධිපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් ජිමී කාටර්ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට ශෝකය පළ කර ඇත. සාමය, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු…

Clean Sri Lanka ජන.1 සිට ඇරඹේ

ජනවාරි පළමු වැනිදා සිට (Clean Sri Lanka) “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පිරිසිදු ශ්‍රී ලංකා…

ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බළකායක් ගොඩනැඟීම බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අගමැතිවරිය මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (27) පැවති ශ්‍රී…

සීගිරියේ සංචාරක කර්මාන්තය නංවන්න කොරියාවෙන් කෝටි 240ක්

සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට කොරියාවෙන් සීගිරිය සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 2.4ක (කෝටි 240) ආධාර මුදලක් දී ඇත. මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා (27) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ලෝක උරුමයක් වන…

නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව අපට අද අරගල කරන්න වෙලා-‘ශිල්ප අභිමානී – 2024’ ජනාධිපති සම්මාන උලෙළේදී කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

වෙනස් නොවන මිනිස්සු වෙනස් කරගෙන හරි අපි මේ ගමන යනවා ආණ්ඩු සමඟ තරග කර ආණ්ඩුවක් පිහිටෙව්වත් නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීමට වර්තමානයේදී සිදු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා…