Category Politics

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මෙන්න

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ…

පාස්කු ඉරිදා ප්‍රහාර වාර්තාව ආණ්ඩු­වට දෙන්න නම් ප්‍රති­ඥා­වක් දිය යුතුයි-උදය ගම්ම­න්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් තමා සතු වාර්තා ආණ්ඩු­වට ලබා දීමට නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ලබා දිය යුතුව ඇතැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහතා පැව­සීය. එතෙක් තමන් සතුව ඇති වාර්තා ආණ්ඩු­වට භාර දීමට සූදා­නම් නැති බව…

අපේ­ක්ෂ­ක­යන් 8,352කට මනාප අංක

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට අදා­ළව මෙවර තරග කරන අපේ­ක්ෂ­ක­යන් 8,352 සඳ­හාම මනාප අංක ඊයේ (16) නිකුත් කර තිබේ. දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රීන් මඟින් එම මනාප අංක නිකුත් කළ බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි.

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව…

රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් දේශපාලන හැසිරීම, ඉදිරි සැලසුම් ආදී කාරණා සම්බන්ධයෙන් මෙහිදී හිටපු ජනපතිවරයා යම් ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බව සඳහන්. ජනාධිපතිවරණයෙන් පරාජය වූවාට පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ යම් ප්‍රකාශයක්…

ඡන්ද අපේක්ෂකයින්ගේ මනාප අංක අද සහ හෙට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) සහ හෙට (17) යන දිනයන්වලදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය නායකයෝ රැසක් මෙවර මහමැතිවරණ සටනේ

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් මෙවර වැල්ලවාය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු විපක්ෂ නායකවරු හා මන්ත්‍රීවරු රැසක් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ හිටපු සභාපතිවරයකු වන ජගත් හේමන්ත එම පක්ෂයෙන්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ…

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට මහලේකම් කෙනෙක් තෝරන සාකච්ඡා 4ක්ම බිඳවැටෙයි

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ( ITAK ) සඳහා මහ ලේකම්වරයකු තෝරා ගැනීම පිණිස පැවැති සාකච්ඡා හතරක්ම විවිධ මතභේද නිසා කඩා වැටීම නිසා 13 වැනිදා පැවැති පස්වෙනි සාකච්ඡාවේදීද පක්ෂයට මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.මහ ලේකම්වරයකු පත් කර ගැනීම…

නව වැනි පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා

නව වැනි පාර්ලිමේන්තුවේ, පාර්ලි‌මේන්තු කාලපරිච්ඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම,විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම්, යෝජනා සම්මතයන් මඟින් කොමිෂන් සභා සභාපතිවරයෙක් /සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම ඇතුළු සුවිශේෂී සිදුවීම්…