සැඟවී සිටි ජොන්ස්ටන් ප්‍රකාශයක් ලබාදීමට හෙට රහස් පොලීසියට

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ඉකුත් දා හමුවූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයේ සිද්ධියට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම අද (22) කැඳවනු ලැබුවා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන්…