56 මැතිවරණයෙන් මාතලෙන් පාර්ලිමේන්තුවට ගිය කවියා

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විමර්ශනය කරන විට නීති වෘත්තිකයන්, ඉඩම් හිමි වැවිලිකරුවන් මෙන්ම සමාජයේ ගෞරවය දිනා ගත් ප්රභූවරුන් වැඩිදෙනකු මැති සබයට පිවිසීමේ වරම හිමිකරගත් ආකාරය පෙනී යනු ඇත. එහෙත් 1956 පැවැති තුන්වැනි පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්රතිඵල නිකුත් වීමෙන් පසු එතෙක් පැවැති පාර්ලිමේන්තුවේ…