යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භයේ සිදු කරන ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව කියා සිටියා

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භයේ සිදු කරන ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව කියා සිටියා

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02 නාමල්…

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 10 වන පාර්ලිමේන්තු සැසිවාරයේ සමාරම්භය වෙනුවෙන් මීට සුළු මොහොතක පෙර පාර්ලිමේන්තු වෙත පැමිණියේය

දසවන පාර්ලිමේන්තුවේ නියෝජය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී…

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව…

ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වාසය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අගමැති, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ‘ඉසුරුපාය’ අධ්‍යාපන, උසස්…

ජනතාව බලාපොරොත්තු වූ සමාජ වෙනස ඇති කිරීම සඳහා සේවා සම්පාදනයේදී ප්‍රතිපත්ති සම්පාදකයන් සහ රාජ්‍ය සේවකයන් එක්ව කටයුතු කළ යුතුව ඇතැයි නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් ඇමැති ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී ඊයේ (19) ඇමැති…

එළඹෙන දෙසැම්බර් මස මුල් සතියේ දී අයවැය සඳහා අමාත්‍යාංශයේ යෝජනා ඉදිරිපත් කිරීමට ඇති හෙයින් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය හදාරමින්, ඊට අනුව තමන්ගේ ආයතනවල වැඩසටහන් සකස් කිරීම අද සිට පටන් ගන්නයැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක…

අභිනවයෙන් පත් වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඊයේ (19) ටොරින්ටන්හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය. නව දේශපාලන සංස්කෘතියක් ඇතිවූවා සේම රටේ දියුණුව සඳහා වැඩ කිරීමේ නව සංස්කෘතියක් ඇති විය…

පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අමාත්‍යාංශයේ සොබාදම් පියසේදී පෙරේදා (19) වැඩ භාර ගත්තේය. ඒ මහතා මහමැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ඉදිරිපත් විය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදරා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලැබූ ඒ…