Category Politics

වී අලෙවි මණ්ඩ­ලය කඩි­න­මින් සක්‍රීය කිරී­මට පිය­වර ගන්නවා-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

වී අලෙවි මණ්ඩ­ලය හොර ගුහා­වක් ලෙස මෑත කාලයේ මත­යක් ගොඩ­නැ­ඟුණු බවත්, ඒ මතය පරාද කිරී­මට එහි සභා­ප­ති­ව­රයා ප්‍රමඛ කාර්ය මණ්ඩ­ල­යට හැකි­වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැ­සීය. ඇමැ­ති­ව­රයා…

සාම­වි­නි­සුරු පදවි ලබයි

මාකොළ උතුර අංක 518/1 නිවසේ පදිංචි ඒ.ඒ.දීපානි අනෝමා ඩයස් මහ­ත්මිය මුළු දිව­යි­න­ටම සමා­දාන විනි­සු­රු­ව­රි­යක ලෙස මහර දිසා අධි­ක­ර­ණ­යේදී පසු­ගි­යදා දිවු­රුම් දුන්නාය. කැල­ණිය සපු­ග­ස්කන්ද මහා විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලැබූ ඇය පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ශාස්ත්‍ර­වේදී උපා­ධිය ද කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පශ්චාත් උපා­ධිය ද ලබා ගෙන…

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත පිරි­සක් හා ඉදි­කි­රීම් නිවාස ඇමැති අතර හමු­වක්

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත කණ්ඩා­ය­මක් සහ නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් හා නිවාස ඇමැති අනුර කරු­ණා­ති­ලක මහතා අතර හමු­වක් ඊයේ (30) අමා­ත්‍යාං­ශයේ දී පැවැ­ත්විණි. ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ඉදි­රි­යේදී  ශ්‍රී ලංකා­වට සැප­යෙන සහන ණය ආධාර ලබා­දිය යුතු ක්ෂේත්‍ර සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මධ්‍යම…

යෝෂිත ළඟ තවමත් ගිනිඅවි 2ක්-5ක් භාරදීලා

යෝෂිත රාජ­පක්ෂ මහ­තාට ලබාදී තිබූ ගිනිඅවි 07න් 05ක් මේ වන­විට ආර­ක්ෂක අමා­ත්‍යං­ශ­යට භාරදී ඇති බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා ප්‍රකාශ කළේය. දැනට ඔහු සතුව ඇති ගිනි­අවි දෙකෙන් එක් ගිනි­අ­වි­යක් නැවත භාර දෙන ලෙස දැනුම් දී…

මෙරට සැඟවුණු වත්කම් සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝග​ය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන​ය සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙන…

මම තව වැඩි කාලයක් දේශපාලනයේ ඉන්නේ නෑ – අර්ච්චුනා

තමන් නීතියට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පවසනවා. ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් වැඩි කලක් දේශපාලනය සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. දේශපාලනය තමන් අකැමති ක්ෂේත්‍රයක් බවත්, නමුත් තමන් සිටින කාලයේ කෙලින්…

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ. යාපනයේ පිහිටි නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතා රෝහල්ගත කර…

ඡන්දහිමි නාම ලේඛනය ඩිජිටල් කිරීමට පියවර

ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල් කිරිමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බවයි ඔහු සඳහන් කළේ.…

අර්ච්චුනා ඇප මත නිදහස් කෙරේ

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි පොලීසිය සඳහන් කළේ. මෙම නඩුව පෙබරවාරි මස 3 වනදා…

ක්‍රිෂ් සමාගමෙන් ලක්ෂ 700ක් ලබා ගැනීමේ චෝදනාව

පරීක්ෂණ කරන්න අවුරුදු 8ක් ගිහින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (28දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරන ලදී. රග්බී තරගාවලියක් පැවැත්වීමට බව දන්වා 2013 වසරේදී…