Category Politics

ජනාධිපති අනුර හා කුවේට් අගමැති අතර සාකච්ඡා-කුවේට් – ශ්‍රී ලංකා වෙ‍ෙළඳාම ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර වෙ‍ෙළඳාම ශක්තිමත් කිරීමට හා වෙ‍ෙළඳපොළ විවිධාංගීකරණය මෙන්ම ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් කුවේට් රාජ්‍ය අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති…

දේශසීමා ඉක්මවන අර්බුදවලදී ගෝලීය පුරවැසියන් ලෙස අපි සියලු දෙනා එක්විය යුතුයි-ජනපති අනුර දිසානායක ලෝක රාජ්‍ය සමුළුවේදී කියයි

අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු අපේ රටේ මුහුදු තීරයේ ඇවිද ගියහොත් ඔබ විශ්මයට පත්වනු ඇති ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට ශ්‍රී ලංකාවයි දේශසීමා ගැටලු ඉක්මවා යන අභියෝගවලට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස අප සියලු…

මන්ත්‍රී අර්චුනා යාපනයේ හෝටලයකදී පුද්ගලයකුට වීදුරුවකින් ගහලා

යාපනයේ පිහිටි හෝටලයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන පුද්ගලයකු යාපනය රෝහලේදී ඊයේ (12) සැත්කමකට ලක්කර ඇත. වීදුරුවකින් කළ පහරදීමකින් එම පුද්ගලයාට තුවාල සිදුව ඇති බවත් යාපනය රෝහලේදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්…

ජනමාධ්‍ය පාලනයට හෝ නියාමනයට ආණ්ඩුව කිසිවිටක මැදිහත් වෙන්නේ නෑ-ඇමැති නලින්ද ජයතිස්ස

සමාජය දෙස බලා හැදෙන්න කියනවා මිස ආණ්ඩුව කිසිදු ආකාරයකින් ජනමාධ්‍ය පාලනයට හෝ නියාමනයට මැදිහත් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජනතාව හිතන පතන විදිහ සහ ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය පිළිබඳව අදහසක් සහිතව ස්වයං පාලනයක්…

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය. ”අනාගත ආණ්ඩු හැඩ ගැස්වීම” යන තේමාව යටතේ ඩුබායිහිදී ඊයේ (11) ලෝක රාජ්‍ය සමුළුව ආරම්භ විය. මෙම සමුළුව අතරතුර, උපාය මාර්ගික වශයෙන්…

මනූෂගේ සොහොයුරා ශරීර ඇප දෙකක් මත මුදා හරී

මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජානක මහතා නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හැරියේ තිසර නිරෝෂණ නානායක්කාර නමැති අයෙකි. විදේශ රැකියාවලට…

ශ්‍රී ලංකා ජනපති අනුරගේ දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට- ලෝක රාජ්‍ය සමුළුවට සමගාමීව ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු විය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා…

වී අලෙවි මණ්ඩල පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය

1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි (11). අද දිනයේදී ජනාධිපතිවරයා ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව – 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර,…

හිරුණිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීදි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඊයේ (10) පෙරවරුවේ නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…