Category Politics

ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි. ඒ 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි. එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය X…

අයවැයට කැබිනට් අනුමැතිය

2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙයි. අද (17) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අනුව අද (17) පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් 2025 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට…

හෙට අපි ඉදිරිපත් කරන්නේ දුප්පතුන් වෙනුවෙන් වූ අයවැයක් – අගමැති හරිනි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පසුගියදා(14) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය…

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී  නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

රනිල් ඕමානයට

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15 ) පෙරවරුවේ ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියන් ෆවුන්ඩේෂන් සංවිධානය විසින් සංවිධාන කරනු ලබන “ඉන්දියන් ඕෂන්” විශේෂ සමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඕමානය…

මෑත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය අද රටේ ක්‍රියාත්මකයි -විපක්ෂ නායක සජිත්-

අද වන විට රට යන ගමන පැහැදිලි බවත් කාර්යක්ෂම ශක්තිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට මැත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුව නිසා විදේශ ආයෝජකයන් රට අතැර යන බවත් රට තුළ සිදුවන…

ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය)…

ජාතීන් අතර සහෝදරත්වය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගනිමු-ගංගාරාම නවම් පෙරහරට එක්වෙමින් විපක්ෂ නායක කියයි

ජාතීන් අතර සහෝදරත්වය, සංහිඳියාව සහ සාමය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 45 වැනි වතාවටත් වීදි සංචාරය කළ ගංගාරාම නවම් පෙරහර අවස්ථාවට පෙරේදා (12) එක්වෙමිනි. ගලගොඩ ඥාණීස්සර පොඩි…

අමුද්‍රව්‍ය-අර්ධ නිමි ද්‍රව්‍ය කර්මාන්තකරුවන්ට බදු සහන දීමට පියවර-ඇමැති සුනිල් හඳුන්නෙත්ති

අමුද්‍රව්‍ය හා අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරන…

ප්‍රතිලාභ රැසකුත් රැගෙන ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ද අත්කර දෙමින් ඊයේ (13) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් නැවත පැමිණියේය. ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය…