Category Politics

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය. ඒ අනුව දේශපාලන පක්ෂ හා…

ලබන වසරේ තවත් ඡන්දයක්

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව…

පාර්ලි­මේ­න්තු­වට පත් වූ නවක මන්ත්‍රී­ව­රුන්ට දින 3ක වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනුම්­වත් කිරීමේ වැඩ­මු­ළු­වක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සාම්ප්‍ර­දා­යි­කව සිදු කරනු ලබන…

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයෙන්…

ජන ගඟ එක මිටට එක මත­යක     ඉඳලාකුණු­රොඩු කසි­ක­බල් සැම එළි­යට ඇදලාදුන් ජන­ම­තය රන් පඬු­රක් සේ     රැකලාපුන­රුද යුග­ය­කට කැප වෙමු අද     ඉඳලා රත්න­සිරි පති­රණ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහ රජයට සුබ පතමින් දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බවට කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ගෞරවය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත් කටයුතු කරනවා-කථානායක අශෝක සපුමල් රන්වල

මෙරට උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට මෙන්ම සභාව නියෝජනය කරන සිය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කථානායක ධුරයේ වගකීම අවංකව හා කාර්යක්ෂමව ඉටුකිරීමට කැපවන බව අභිනව කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ…

රවිගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ගත් පියවර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්…

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්-හිටපු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 22 දෙනෙකු…

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාර ගනිති

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලවලදී ඊයේ (21) පස්වරුවේ වැඩ භාර ගැනීම සිදු කළහ. ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, සභානායක ලේකම් ජනකාන්ත සිල්වා, ආණ්ඩු පක්ෂයේ…

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා පත් කර තිබේ. ඒ මහතා පෙරේදා (20) සිය ධුරයේ රාජකාරී ඇරඹීය.