Category Politics

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බදු සහන දිය යුතුයි

වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සිනමන් බෙන්තොට බීච් හෝටලයේ පැවති “Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා ඊයේ (09)…

අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කටයුතු කර නෑ-මන්ත්‍රී සුජිත් සංජය

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු මුදල් සහ වැට් බදු මුදල් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය තවම කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා…

කථානායක-ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට නව වසර සඳහා සුබපැතුම් එක් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත්…

COPE සභාපති ධූරය නිශාන්ත සමරවීරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව…

CLEAN SRILANKA වට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අකැ­මැති අයයි – අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය-විවාදය 21-22 දිනවල

සමස්ත සමා­ජ­යම ගැඹුරු පරි­ව­ර්ත­න­යකට ලක් කර රට ආර්ථික, පාරි­ස­රික, සමා­ජ­යීය වශ­යෙන් සාධ­නීය වෙන­සක් කරා ගෙන යෑම උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අක­ැමැති පිරි­සක් බවත් එවැනි විරෝ­ධ­යන්ට ආණ්ඩුව කිසි අව­ස්ථා­වක යටත් නොවන බවත් අග­මැ­තිනි, ආචාර්ය…

විග­ණන නිර්දේශ අනුව කඩි­න­මින් නීතිය ක්‍රියා­ත්මක කර­නවා-තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ඉකුත් වස­ර­ව­ලදී විග­ණන අංශ­යෙන් ඉදි­රි­පත් කළ විග­ණන වාර්තා නිර්දේශ සඳහා නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගැනීම ප්‍රමාද වීමට හේතු සොයා බලා එම කට­යුතු කඩි­නම් කරන බව තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා පැවැ­සීය. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ ජාතික තරුණ සේවා සභාවේ…

ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ නව සභා­පති කීර්ති වැලි­ස­රගේ

නව සභාපති කීර්ති වැලිසරගේ, නව සාමාජිකයන් ලෙස නාට්‍ය­වේදී රුවන්ති ද චිකේරා, ආචාර්ය සසංක පෙරේරා, සහ ආචාර්ය සුනිල් විජේ­සි­රි­ව­ර්ධන මහත්ම මහත්මීන් ඇමැතිවරයා අතින් පත්වීම් ලැබූ අයුරු ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ඇතුළු සාමා­ජි­ක­යන් පත් කර තිබේ. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු…

බස් – ත්‍රිරෝ­ද­වල අමුතු ගැජට් ගැල­වීම හොඳයි-හිටපු ඇමැති පාඨලී චම්පික

ආණ්ඩුවේ Clean Sri Lanka වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී පොදු ප්‍රවා­හන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රිරෝද රථ­ව­ලට සවි­කර තිබෙන අම­තර අංගෝ­පාංග ඉවත් කිරීම ඉතා හොඳ දෙයක් බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැව­සීය. එහෙත් මෙම ක්‍රියා­ව­ලි­යට…

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…