Category Politics

අතුරු සම්මත ගිණුම ගැන අදත් විවාද

අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වේ. 2025 වස‍රේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා වන අතුරු සම්මත ගිණුම, ඊයේ(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එහි මුළු…

ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම 13 දා

සතොස සේවකයන් රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් ඊයේ (05දා) දින හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සාක්ෂි දුන්නේය. සාක්ෂි විමසීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් 13දා…

අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුවයි-සභානායක බිමල් රත්නායක

ස්ථාවර නියෝග අත්හිටුවා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුව බවත් මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් සමාජගත කිරීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු උත්සාහ දරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. සභානායක, ඇමැති බිමල්…

ඉන්දික උඩවත්ත මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඉන්දික උඩවත්ත මහතා ඊයේ (05) මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය. පසුගිය 2 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයට ඒ මහතා පත්කිරීමට අනුමැතිය ලබාදී තිබුණි. හිටපු දිස්ත්‍රික්…

ආයෝජනයට සුදුසු පරිසරයක් රටේ නිර්මාණය වෙලා-ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරින් හමුවේ ජනපති කියයි

නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී: රටේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිම…

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නැහැ

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින්…

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්වුණේ මෙහෙමයි

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…

ජන­ප­තිගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඡන්ද විම­සී­ම­කින් තොර­වම සම්ම­තයි

ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ යෝජ­නාව ඡන්ද විම­සී­ම­කින් තොරව පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ඒකම­ති­කව සම්මත විය. ඉකුත් නොවැ­ම්බර් මස 21 වැනිදා ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වට මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කළේය. ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ විවා­දය පෙරේදා…

යුද නීතිය ප්‍රකාශ කිරීම කොරි­යාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පද්ධ­ති­යට තර්ජ­න­යක්-හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ

කොරි­යානු ජන­ර­ජයේ ජාතික සභාව යුද නීතිය මඟින් පාල­න­යට එරෙ­හි­ වී­මට ගත් කඩි­නම් සහ ඒකා­බද්ධ ක්‍රියා­මා­ර්ගය අගය කළ යුතු බවත්, ජනා­ධි­පති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරි­යානු ජන­ර­ජයේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පද්ධ­ති­යට තර්ජ­න­යක් වී ඇති බවත් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා…

අමාත්‍ය මණ්ඩල තීරණ

ඇතැම් අධි සුඛෝපභෝගි වාහන රජයේ භාවිතයෙන් ඉවත් කිරීම රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගි වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගි වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.…