IMF නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර සාකච්ඡාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිතයන් සමඟ විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම්වල හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. පසුගියදා සිදුකල විදුලි අය ක්‍රම සංශෝධනය, 2023 වසරේ…