IMF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර අද හමුවක්
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා. ඒ අනුව අද පෙරවරු 10.00 ට එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ. ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය…