ලොකේෂන් කුඩු මල්ලි පොලිස් අත්අඩංගුවට
“ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු කලක පටන් තමා විසින් සිදුකරගෙන ගිය බව පොලිසිය විසින්…