රයිගම් ටෙලි සම්මාන උලෙළේ
වසරේ සම්මානනීය නාළිකාව ITN සම්මාන 22ක් හිමි කර ගනිමින් නාළිකාවකට හිමි වැඩිම සම්මාන ගණනත් ලබාගනී නාළිකාවක් හිමි කරගත් වැඩිම සම්මාන ගොන්නට උරුමකම් කියමින් ස්වාධීන රූපවාහනි මාධ්‍ය ජාලය 20 වැනි රයිගම් සම්මාන උලෙළේ සමස්ත සම්මාන අතරින් සම්මාන 22ක් හිමි කර ගෙන…