නොවැම්බර් වන විට අනුර ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා – සමන්ත විද්‍යාරත්න
ආණ්ඩුව විසින් කුමන ප්‍රචාර ගෙනගියද ලබන නොවැම්බර් මාසය වන විට අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා. මේ වන විට දූෂිත කණ්ඩායම් සියල්ල එකට එකතු වී…




