ජනාධිපතිවරණය ගැන IHP පෙබරවාරි සමීක්ෂණයට අනුව අනුරට 53%ක්, සජිත්ට 34%ක් සහ රනිල්ට 6%ක්
ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් පෙබරවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 50%ක…