උත්සව සමයේ කිසිඳු හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය වෙළඳපළට පැමිණ තිබෙනවා – මහින්ද අමරවීර
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකිව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මීට මාසයකට පමණ පෙර සීග්‍රයෙන්…