විදුලිබල මණ්ඩලය සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබයි
මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාණ්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම, රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර සිදුකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවීම විදුලිබල මණ්ඩලය…