“ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ප්‍රයත්නයක් මර්දනය කරන බව චීනය කියයි
“ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාවක් චීන මහජන විමුක්ති හමුදාව මගින් මර්දනය කරන බව චීනය කියා සිටී. චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක වූ චියැන්, මෑතකාලීනව උද්ගතව ඇති හමුදාමය අර්බුද පිළිබඳව අදහස් පළ කරමින් (12) මේ බව පැවසීය. ඇමරිකානු හමුදාවේ…