මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනිවාර්යයෙන්ම දේශපාලන නාට්‍යයක් – සිරිල් ගාමිණී පියතුමා
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ ප්‍රකාශය දේශපාලන නාට්‍යයක් බව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. පාස්කු ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කවුදැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිතිවරයා එදා සිටම දැන සිටි බව තමන් විශ්වාස කරන…