Category Local News

මොස්කව් ප්‍රහා­ර­යට සැකපිට ටජි­කි­ස්තා­න­යේදී 9ක් අල්ලයි

රුසි­යාවේ  මොස්කව් නුවර ප්‍රසංග ශාලා­ව­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සැකපිට  ටජි­කි­ස්තා­නයේ පුද්ග­ල­යන් 9 දෙනකු එරට ආර­ක්ෂක සේවා මගින් අත්අ­ඩං­ගු­වට ගෙන  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යු­මට  රුසි­යානු ආර­ක්ෂක හමු­දාවේ සහාය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් …

ඉම්රාන්ගේ වසර 14ක සිර දඬු­වම අත්හි­ටු­වයි

අග­මැ­ති­ව­රයා  ලෙස කට­යුතු කරද්දී විදෙස් රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් සහ තානා­ප­ති­ව­රු­න්ගෙන් ලැබුණු  මිල අධික තෑගි භාණ්ඩ භාණ්ඩා­ගා­ර­යට ලබා­දීම වෙනු­වට සිය හිත­ව­තුන් අතර  බෙදා­දී­මෙන් සහ අලෙවි කිරී­මෙන් පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 140ක මුද­ලක් අයුතු  ලෙස උපයා ගැනීමේ චෝද­නා­වට වර­ද­කරු වී වසර 14ක සිර දඬු­වම්…

ඊශ්‍රා­යල අගැ­මැ­තිට ධුර­යෙන් ඉව­ත්ව­න්නැයි දහස් සංඛ්‍යාත ජන­තාව අග­නු­වර වටකරති

හමාස්  සංවි­ධා­න­යට එරෙ­හිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ කිරී­මෙන් පසු ඊශ්‍රා­ය­ලයේ  රජ­යට එරෙහි විශා­ල­තම විරෝ­ධ­තාව පෙරේදා සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  දස­ද­හස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව ජෙරු­ස­ලමේ ඊශ්‍රා­යල පාර්ලි­මේන්තු  ගොඩ­නැ­ඟිල්ල අවට එක්රොක් වී අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ධුර­යෙන් ඉව­ත්වන ලෙස …

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක්

නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ජාතික ජන­බ­ල­වේ­ගයේ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල ක්‍රියා­කා­රි­නි­යක වන අමිලා විමානි කොඩි­තු­වක්කු (48) නැමැ­ත්ති­යගේ මර­ණය ඝාත­න­යක් බව හෙළි වේ. මෙම ඝාත­න­යට ඇයගේ අනි­යම් සැමියා යැයි කියන ද්විත්ව පුර­වැ­සි­යකු විසින්…

සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම ගැන මාලිමා නාය­කයා කැන­ඩා­වේදී බොරු කියලා

මෙරට සංචා­රය කරන සුදු ජාති­ක­යින් ගෙන් 33 % ක් යළි මෙරට සංචා­රය සඳහා පැමි­ණෙද්දී මාලි­මාවේ නාය­කයා එය 3 % ක් ලෙස සඳ­හන් කර­මින් කැන­ඩාවේ දී සාවද්‍ය ප්‍රකා­ශ­යක් කළේ යැයි සංචා­රක, ඉඩම් හා ක්‍රීඩා හා යෞවන කට­යුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පව­සයි. …

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර වයඹ…

පළවෙනි දවසෙම එන උන්ට ගහලා එලෙව්වා නම් තාමත් තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් – රෝහිත

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පළමු දිනයේම අරගලකරුවන්ට පහර දී එලවා දැමුවේ නම් තවමත් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. තමන් පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකා ගානේ ගොස් කළ හැකි සියලු දෑ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ…

SL vs BAN 2nd Test : තෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තෙවන දිනය (01) අවසන් වුණා. තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබා…

ජනාධිපතිවරණය ගැන IHP පෙබරවාරි සමීක්ෂණයට අනුව අනුරට 53%ක්, සජිත්ට 34%ක් සහ ​රනිල්ට 6%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් පෙබරවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 50%ක…

අස්වැසුම වැඩවලින් ඉවත්වීමේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා. ඔවුන් පසුගිය 15 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වෙන්නේ. අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි…