Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට
(21) පැවැති 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පැමිණි Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරග පාවාදීම් සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයෙකු බව…




