පැල්මඩුල්ලේ බස් අනතුරක් – 27 ක් රෝහලේ – 07 දෙනෙකුට බරපතළයි
කොළඹ ඇඹිලිපිටිය සහ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි. අද උදෑසන 6.15 ට පමණ මෙම…




