සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කෙරේ
(01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා සිපෙට්කෝ මිලට සමාන කර ඇති අතර, එහි නව මිල රුපියල් 355 බව සඳහන්. එසේම ඔටෝ ඩීසල් ලීටරයක්…




