රණවිරුවන්ට දී ඇති රජයේ ඉඩම් වලට කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබා දීම.

දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන් මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී…













