ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ – රවී

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා. ඒ අනුව ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස වත්මන්…













