පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) සිට 09 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙයි ඒ අනුව අද පෙරවරු 9.30 – 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වෙයි අනතුරුව ‘ මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර තිබෙන ලවණ…













