එළවළු මිල නඟින අවදානමක් නෑ
ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමේ අවදානමක් මෙවසර අවසන් වන තෙක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කරයි. මැයි සහ ජූනි මාසවල මෙරට වෙළෙඳපොළේ එළවළු, පලතුරු මෙන්ම අනෙකුත් ආහාර…