දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
කැකිරාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාගර්ගයේ (12) පෙ.ව.5.20 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි මෙසේ මියගොස් ඇත්තේ පුබ්බිලිය,හැලඹගහවත්ත අංක 88 යන ස්ථානයේ පදිංචි ව සිටි ප්‍රසන්න බංඩාර හේරත් නැමති 32 හැවිරිදි අයෙකි. මේ පිළිබද කැකිරාව…