පනත් කෙටුම්පත් දෙකක් සලකා බැලීමට නම් කෙරුණු කාරක සභා සාමාජික මන්ත්‍රීවරු

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර ඇති බව කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ…













