Category Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිසමට ලිපියක්

තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි. රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  තලතා අතුකෝරල මහත්මිය 2024 අගෝස්තු  මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා…

සීගිරියේ සිංහපාදය අසළ ජල සම්පාදන පද්ධතිය විවෘත කෙරේ

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පසුගිය දා (21) යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය විවෘත කරන ලදී. RO ජල සම්පාදන පද්ධතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ…

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙකුට අවස්ථාව

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු යෝජනා කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බවයි. ජනාධිපතිවරණයට…

රට තුළ ක්‍රියාත්මක වැඩසටහන් ආණ්ඩුව විසින් ජනතාවට ඉදිරිපත් කරනවා

ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින වැඩසටහන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව ජනතාවගේ අය කෙරෙන බදු මුදල් අවභාවිත වීම පිළිබඳව ජනතාව කිසිදු බියක්…

බුත්තල අනතුරකින් තරුණයෙක් මරුට – තිදෙනෙකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ පා පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තරුණයෙකු මිය ගොස් තිබෙනවා එලෙස මියගොස් ඇත්තේ කුකුරම්පොල ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි 23 හැවිරිදි වියේ පසු වූ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර…

ජල ගාස්තු සංශෝධනය කෙරේ

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම සංශෝධනය පසුගිය 21වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන්. අදාළ ගැසට් නිවේදනය පහතින්

අලුත් සංවර්ධන බැංකුවක් අරඹා ඇප රහිත ණය දෙනවා

අලුත් සංවර්ධන බැංකුවක් ආරම්භ කර අලුත් කර්මාන්තකරුවන්ට, අලුත් ව්‍යවසායකයන්ට සිය කර්මාන්ත දියුණු කර ගැනීමට ඇප රහිත ණය මුදලක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඒ මහතා මේ බව පැවසුවේ අකුරණදී පෙරේදා (21)…

වර්ජනය නොකළ අයට දෙන 10,000 දීමනාව මැකො නවතයි

රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි, විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා මේ මස වැටුපට ගෙවීමට නියමිතව තිබූ රුපියල් දස දහසක ඇගැයීම් දීමනාව නොගෙවන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා…

පළාත් පාලන ඡන්දයට වැය වන කාලය ජනතාව ජීවත් කරවීමට කැප කළා – නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනයේදී ජනපති කියයි

ඡන්දය නොපැවැත්වීම ගැන කනගාටු වන්නේ නෑ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්න ද, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ මා කනගාටු නොවන බව ජනාධිපති…