ජනතාව වෙනුවෙන් දුක් විඳින්න මා සූදානම් ජනාධිපති රනිල් මඩකළපුව – දඹුල්ල මැතිවරණ රැලි අමතමින් කියයි

ජනතාව ජීවත් කරවීම යනු ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන හෙයින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුව සහ දඹුල්ල මැතිවරණ ප්‍රචාරක රැලි අමතමින් පෙරේදා (24) පැවසීය. ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදා…












