අපනයනකරුවන් සඳහා අදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේ කාලය ලිහිල් කෙරෙයි

දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 2024 අංක 01 දරන අපනයන…













